fdfbdfbdfbdfbdfbdbdbdbdbd
Python Programming …… මෙෙ Python පරිගණක භාෂාව Guido Van Rossum විසින් නිර්ොණය මකොට ඇති අතර ABC පරිගණක භාෂාව දියුණු කිරීමෙන්ද C පරිගණක භාෂාමේ ඇති අඩුපාඩු ඉවත් කිරීමෙන් ද මෙය නිර්ොණය මකොට ඇත. මෙෙ Python පරිගණක භාෂාව භාවිතමයන් නිර්ොණය කරන ලද නිර්ොණයන් මලස bit torrent , youtube ,Google search engine දැක්විය හැක. මෙහි ඇති විම ේෂතා නිදහස් හා විවෘත මූලාශ්‍ර ෙෘදුකාාංගයක් වීෙ . මෙෙ භාෂාව ෙගින් නිර්ොණය කරන ලද වැඩසටහන් මවනත් මෙමහයුම් පද්ධතියක කිසිදු මවනස්කෙක් සිදුමනොකර ධාවනය කිරීෙට හැකිවීෙ. මෙොඩියුල සහ libries වි ාල ප්රොණයක් තිබීෙ. ඉාංග්‍රීසි භාෂාවට ම ොමහ සොන වීෙ හා භාවිතය පහසු වීෙ යනාදිය මහේතුමවන් මෙය ජනප්‍රියත්වයට පත්ව ඇත. Python පරිගණක භාෂාව භාවිතා කිරීෙ. Python ෙෘදුකාාංගය ෙගින් වැඩසටහන නිර්ොණය කළ හැකි ආකාර මදකකි. Python ෙෘදුකාාංගය භාවිතා කිරීෙ : Start All programme Python IDLE python GUI Python print විධානය මෙෙ පයිතන් පරිගණක භාෂාව ෙගින් වාකයයක් මුද්‍රණය කිරීෙ සහහා මෙෙ print විධානය භාවිතා කරයි. print(“Python”) >>> Python (output) >>> print(“Hello...
Comments
Post a Comment